FAQ

How do I create an account?

To create an account, click on the "Register" button at the top of the SLS Ads website. Enter your phone number and click on the "Request OTP" button. Enter the OTP sent to your phone and click the "Register" button. Your account will be created successfully, and you will be redirected to your Dashboard.

SLS Ads හි ගිණුමක් සාදන්නේ කෙසේද?

SLS Ads වෙබ් අඩවියේ "Rregister" බොත්තම ක්ලික් කරන්න. ඔබේ දුරකථන අංකය ඇතුළත් කර "Request OTP" බොත්තම ක්ලික් කරන්න. ඔබේ දුරකථනයට එන OTP එක ඇතුළත් කර "Register" බොත්තම ක්ලික් කරන්න. ඔබේ ගිණුම සාර්ථකව සෑදුනු පසු ඔබව Dashboard එකට යොමුවේවේ.

How do I post an ad?

After logging in, click on the "Post Ad" button. Choose the appropriate category, fill in the ad details, upload any images, and click on the "Create Ad" button. You will then be redirected to the payment tab. Click the "Contact via WhatsApp" button, and you will be redirected to WhatsApp with the ad ID pre-filled. Complete the payment and send the receipt. After reviewing, your ad will be published.

දැන්වීමක් පලකරන්නේ කෙසේද?

"Post Ad" බොත්තම ක්ලික් කරන්න. සුදුසු Category එක තෝරන්න, දැන්වීම් විස්තර පුරවන්න, image එක upload කර "Create Ad" බොත්තම ක්ලික් කරන්න. එවිට ඔබ ගෙවීම් පිටුවට යොමුවේ. "Contact via WhatsApp" බොත්තම ක්ලික් කර ඔබ WhatsApp වෙත යොමුවන අතර දැන්වීම ID එක type වේ. ගෙවීම් කර රිසිප්ට් එක යොමුකරන්න. පරීක්ෂාවෙන් පසු ඔබේ දැන්වීම ප්‍රකාශයට පත් කරනු ඇත. වැඩිවිස්තරද එහිදී විමසා දැනගතහැක.

How do I upload a thumbnail for my ad?

To upload a thumbnail, ensure the image follows the following guidelines:

  • Image format must be JPEG or PNG.
  • Maximum size: 5MB.

Thumbnail එක සකසන්නේ කෙසේදකෙසේද?

Thumbnail එක උඩුගත කිරීමට, පහත සඳහන් උපදෙස් මත ක්‍රියා කරන්න:

  • ඡායාරූප ආකෘතිය JPEG හෝ PNG විය යුතුය.
  • උපරිම ගනන: 5MB.

How can I edit or delete my ad?

Log in to your account, go to "My Ads," and select the ad you wish to delete. click on "delete" button and comfirm.

මගේ දැන්වීමක් සංස්කරණය හෝ මකා දමන්නේ කෙසේද?

ඔබගේ ගිණුමට Log වු විට, "My ads" අංශය වෙත යන්න, මකා දැමීමට අවශ්‍ය දැන්වීමට අදාලව ඇති "delete" බොත්තම click කර තහවුරු කරන්නකරන්න.

How can I contact customer support?

For any issues or inquiries, visit the "Contact Us" page on our website.

මට ගනුදෙනුකාරක සහාය සම්බන්ධ කිරීමට කෙසේද?

යම් ගැටළුවක්වක් හෝ විමසීම් සඳහා, අපගේ වෙබ් අඩවියේ "Contact Us" පිටුව වෙත යන්නයන්න.

How can I ensure my ad gets more visibility?

Consider using our premium ad options or featuring your ad at the top of search results. Providing detailed descriptions and high-quality images also helps attract more attention.

මගේ දැන්වීමට වැඩි යොමු ලබාගන්නේ කෙසේද?

අපගේ ප්‍රිමියම් දැන්වීමේ විකල්ප භාවිතා කිරීම හෝ ඔබේ දැන්වීම නිවැරදිව තොරතුරු ඇතුළත් කරන්න. විස්තරාත්මක විස්තර සහ ඉහළ මට්ටමේ ඡායාරූප ලබා දීම පවා වැඩි යොමු ලබා දීමට උපකාරී වේවේ.

Can I report a suspicious ad or user?

Yes, if you encounter any suspicious ads or users, please use the "Report" feature available on the ad page or contact our support team directly.

මට දැන්වීමක් හෝ පරිශීලකයෙක් report කළ හැකිද?

ඔව්, දැන්වීම් හෝ පරිශීලකයින්, දැන්වීමේ පිටුවේ "report" විශේෂාංගය භාවිතා කිරීමට හෝ අපගේ සහාය කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට කටයතුකරන්න.

Filter Ads

-